අප රටට වැඩිම විදේශ විනිමයක් ලැබෙන්නේ පිටරට රැකියා සදහා යන ගෘහ සේවක සේවිකාවන් ගෙනි. එම නිසා අප සැවොමම ඔවුන්ට සදා ණයගැතී. රිසානා තෆීක් තරුණියට අවුරුදු 22. ඇයට සවුදි අධිකරණයෙන් මරණ දඩුවමට නියමව සිටී. ඇය ඉතාමත් දිලිඳු පවුලක උපන් තරුණියක වීමේ පල විපාකයකි ඇයට මේ අත්වීතිබෙන්නේ.

රිසානාගේ පවුල සහ ඔවුන් ජීවත්වන්නාවූ නිවස
මරණ දඩුවම කුමන ආකාරයකටවත් ශිෂ්ට සමිපන්න සමාජයකට ගැළපෙන්නක් නොවේ. එමගින් මුලික මානව අයිතිවාසිකමක් වු ජිවිතයට ඇති අයිතිය උල්ලංඝනය කරයි. මරණ දඩුවම නිසා මෙතෙක් බරපතල අපරාධ අඩු කිරිමට හේතු වු බව පෙන්නුමි කරන කිසිදු සාකිෂියක් එය ක්‍රියාත්මක කරන කිසිදු රටකින් වාර්තා වි නැත.
මානව හිමිකමි උල්ලංඝනයන්ට ජාති කුල ආගමි භේද නැත. දේශ සිමාවන්ද නැත. අද දවසේ රිසානා හෙට දවසේ ඔබ හෝ මා වියහැකියි. එබැවින් සිදුවන්නට යන මරණ දඩුවම නැමති බරපතල මානව හිමිකමි උල්ලංඝනය මෙන්ම අශිෂ්ට අපරාධය මුලු ලොවින්ම තුරන් කොට දැමිමට අවශ්‍ය පළමු පියවර ලෙස මුලු ලෝකයාත් ඔබත් මමත් මුත්තුර් ජනතාවට හැකි අනදමින් සහය පළකළ යුතුව ඇත.
All Rights Reserved Dhanesha Asiri © 2010
සමාවෙන්න මෙහෙම කියනවාට නමුත් කිව යුතුයි.
ReplyDeleteමේ වගේ අමානුශික තීරණ තමයි ඔය මැදපෙරදිග ඉන්න ඔටුවෝ ගන්නේ. ඉරානයේ මේ ලගදී ගැහැනිකගේ වරද නැතිව ගල් ගහලා මරන්න නියම කලා මතකද?.මැටි ඌරො ඉන්නේ ඒ රටවල. ඒ අතින් අපේ රටේ ඉන්න මුස්ලිම් සහෝදරයින් කොචිචර වැදගත්ද.මේ රටවල ඉන්න මුස්ලිම් භක්තිකයින් උදාහරණයකට අරගෙනවත් ඔය මූලධර්ම කාරයෝ හැදෙනවානම් කොච්චර හොදද?
අපිට අපේ රටේ රිසානා සහෝදරී ගැන තියන කැක්කුම උන්ට උන්ගෙ ජාතිය ගැන නැති හැටි.අර ගල් ගහල මරණ සිද්ධිය දැක්කට පස්සෙ මටනම් මැද පෙරදිග සංහතියම එපා උනා.තිරිසන්නු.කොහොමත් අපි ඉන්නව මුත්තූර් ජනතාවත් එක්කල.
ReplyDelete