බ්ලොග් අඩවිය කියවලා, අදහසකුත් එකතු කරලා යන්න අමතක කරන්න එපා...

Monday, October 11, 2010




හ්ම්... මම බ්ලොග් ලියන්න ආදුනිකයි. නමුත් මට හිතෙනදේ, දැනෙන දේ ඔයත් එක්ක බෙදාගන්න තියනවන්ම් කොච්චර ලොකු දෙයක්ද? ඉතින් මම අද ඉඳන් පටන් ගන්නවා මගේම කියල බ්ලොග් අඩවියක්. පොඩි සතුටකුත් තියනවා.... මොකද දැන් මගේම කියල බ්ලොග් එකක් තියන නිසා. ඉතින් මම දැනට මම ශ්‍රි ලංකා ජනමාධ්‍යය විද්‍යාලයේ රුපවාහිනී පාඨමාලවක් හදාරමින් සිටිනවා.
හරි... මගේ බ්ලොග් අඩවියේ නම් අහස අපේ. ඉතින් මම අද ඉඳන් පුලුවන් හැමදාම බ්ලොග් ලිපියක් දාන්න උත්සහ ගන්නම්. අපි ආයිමත් දවසක මේ වගේම් ලිපියකින් හම්බවේමු..


All Rights Reserved Dhanesha Asiri © 2010

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...