බ්ලොග් අඩවිය කියවලා, අදහසකුත් එකතු කරලා යන්න අමතක කරන්න එපා...

Thursday, October 14, 2010

ජාතියක විනිශ්චය......


“A nation should not be judged by how it treats its highest citizens, but its lowest ones"
Nelson Mandela

"ජාතියක් විනිශ්චය කල යුත්තේ ඔවුන්ගේ ඉහල පුරවැසියන්ට සලකන ආකාරය මත නොව පහළ පුරවැසියන්ට සලකන ආකාරය මතය"
නෙල්සන් මැන්ඩෙලා

ඔබ කවුරුත් දන්නා පුද්ගලයෙකි නෙල්සන් මැන්ඩෙලා. මොහු තමන්ගේ ජීවිතයේ තරුණ කාලය ගතකලේ සිපිරි ගෙය තුලයි. එම කාලයේදී මැන්ඩෙලා විසින් කියන ලද රුවන් වැකියකි ඉහත දැක්වෙන්නේ. ඔබට යමක් සිතිය හැකිද? (පහළ පුරවැසියන්) කවුරුන්ද මොවුන්. ඔව් දුගී දුප්පත් යාචකයගේ සිට, සිපිරි ගෙය තුල සිටින සැක කරුවන් සහ වැරදිකරුවන් දක්වා ත් රටක සිටින සියලුම සුළු ජාතීන්, මා සිතන පරිදි මේ ඝනයට වැටේ. ඉතින් අප කල යුත්තේ, බල පුලුවන් උදවිය තව තවත් ඔවුන්ට බලය දීම නොව. පහළ පුරවසියන්ට සැලකීමය..

All Rights Reserved Dhanesha Asiri © 2010

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...